Saturday 19 January 2013

කාලීන තොරතුරු - 1

මගේ උත්සාහය සිංහලයන් බිහිවීමේ සිට අද දක්වා කල කී දෑ මත ඔවුන් හිමි කරගත් උරුම කරගත් ඉතිහාසය ගොඩ නැගීමය. ඒ මත අනාගත සිංහල ගමන ගැන සවිස්තරව තොරතුරු සැපයීමටද සිතමි. ඒ අතරේ අපි ජීවත්වන අද ගැනද සංවේදීව සිටිය යුතු වෙමු. අද සිංහලයන් ගෙවන්නේ පරිහානියේ පහලම තලයේය. එය කොතරම් බරපතල දැයි කියනවා නම්, සිංහලයන් යයි හඳුන්වාගෙන, සිංහල බසින්ම සිංහල විරෝධී දෑ කියන උන් බොහෝය.

සංක්‍රමණියන්ට තමන්ගේ කියන්නට උරුමයක් නැත. නතර වූ තැන ගති ගැනීම මෙන් ම කලින් හිටපු තැන ගති වලට ගරහමින් සිටීම උන්ගේ ප්‍රධාන අංඟයකි. අද සිංහලෙන් ලියන ලිපි හා එතුලින් කරන සංවාද කොතරම් අසිංහලද කියනවා නම්, ඒවා කියවූ විට ඒ වෙනුවෙන් ප්‍රතිචාර දැක්වීම මගේද වගකීමකි. එසේම හිතවතුන් අසන පොදු වූ කාරණා වලටද පිළිතුරු දෙමි. මේ පිටුව මා එසේ ලියන දෑ ඇලවීමටත්,  අසන කරන පොදු සංවාද වලටත් යොමු කරමි. සිංහලයන්ට නිගරු නොකර, කරන දේ මෙහි සංවාදයට විවෘර්තය.

මෙහි සරල සිංහල කතා ශෛලියය යොදා ලියූ වචන ඇති බව සලකන්න.

http://chithula.blogspot.com.au/2013/01/18.html

Anonymous One orig 19 January 2013 13:24

කෝරාළ,

ඕවා ඉතින් ජන්මෙන් එන ගති නොවැ. ඉවරයක් නැතිව දුම් බොන උන් තමයි තම්බි. උන් තමයි කුඩු කාරයෝ. ඇට වැල මිරිකන්නෙත් උන්. ලෝකෙටම ඕවා පුරුදු කලෙත් උන්. හේතුව උන් මනසින් බොහොම අස්ථාවරයි. ගැහැණු දැක්කමත් සතුන් වගේ නිසා, උන් ගෑණුන්ට බලෙන් රෙදි ඔතල මමියෝ කරල.

මටත් නවක වදේදී බලෙන් පෙව්වා. ඒත් කවදාවත් ඕන වුනේ නෑ. බොහෝ ගති අම්ම තාත්තගෙන් එන්නෙ. හොර ගති, බලු ගති, කැත ගති අපේ ඉස්සර කට්ටිය කල ඒවා තමයි. ඒවා කරන්නම හිතෙන්නෙ ජන්මෙ තමයි. එහෙම නැත්නම්, ඇමරිකන් කාරයෝ උපායෙන් ඒවා ඇබ්බැහි කරල. රූප රාමු වලට දාල, පිනට දීල විතරක් නොවෙයි උත්තේජක දාල ඇබ්බැහි කරල පාරිභෝගිකයන් බිහි කලා.

දුම්බීම, සුරාව, තේ, කෝපි වැනි දෑ පරාජිතකමේ ලක්ෂණ. මම දන්න එකෙක් පුදුම බීමක් බිව්වා. දවසට පැකට් දෙක තුනක් ගත්තා. මම ඌට ඇත්ත කීවා. උගේ ගති ආවේ පරංගින්ගෙන් කිව්වා. ඊට පස්සෙ බීම නැවතුනා. දුම් බීම, සුරාව, අනඟ රැඟුම් අපේ රට ආක්‍රමණය කල උන්ගෙ වැදගත් සමාජ සම්මත ක්‍රියා. නීතියෙන් නැතත් කාගෙ කාගෙත් කිල්ලෝට වල හොරට දාපු හුණු තියෙනවා.

ඕක මානසික ප්‍රශ්ණයක්. දැඩි වෛරය, පිළිකුල, ඔය ඕන දෙයක් එපා කරන දිව්‍ය ඖෂධයක්. ඒ මානසික ප්‍රවනතා තියෙන්නෙ ගැලවීමටයි.

14 comments:

  1. ඒ ලින්කුවෙ තියෙන්නෙ නම් මහ අණ්ඩර දෙමළ.. මම ගොඩක් වෙලාවට ඔය බයිල කියවන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. කැලුම්,

      අප අංඩර දෙමළ කියවීමට පුරුදු වෙන්න ඕන. හැම බොරුවක් (අංඩරයක්), පැටලීමක් (දෙමළ) අතරෙත් වචන තියෙනවා. මිනිසා හඳුනා ගන්න, හැම කෙනෙක්ම ගැන දැන ගන්න ඕන නේද?

      Delete
  2. අයියෝ කෝරලේ මලයගේ රෙදි ගලවලනේ....
    මේක බනියට නම් හොඳ උත්තේජකයක් වෙයි දුකා...

    ReplyDelete
    Replies
    1. නලීන්,

      මම කෝරළේගෙ රෙදි ගැලවීමට නොවෙයි කලේ. මම කිව්වෙ මනස පාලනය කරන උපක්‍රමයක් විතරයි. මට ඕන, මං ආසයි, ඒක හොඳයි, අනර්ඝයි, හොඳ අයගේ/ ලොකු අයගෙ දෙයක් කියල, අපි කොතරම් දේවල් පිළිගෙන අපේ දේවල් කරගන්නවාද? අනෙක් අතට, ගඳයි, දුකයි, එපා, ජරාවක්, තිත්තයි කියල අපි කීයක් දේවල් ප්‍රතික්ෂේප කරනවා ද? මට ඕන දෙයක් ඔය හොඳ නරක ගොඩවල් වලට දාන්න පුළුවන්.

      ඒ නිසා, මම හොඳ කියල තෝරන්නත්, නරක කියල අතහරින්නත් සම්මතයක් හදා ගත්ත. ඒක තමයි ජීවත් වීමට පැවැත්මට අවශ්‍ය දේ හොඳයි කියල තේරුවා. පස්සෙ තමයි ඒක සිංහල ගතිය කියලත් දැන ගත්තෙ. ඊට කලින් අනුන්ගෙ කීමට හොඳ නරක තෝරල බොහොම පාඩු වුනා.

      අපි අපේ ගති කිව්වට ඒ හැම දේටම අපි වගකියන්න ඕන නෑ. සමහර ගති උරුම වුනේ ජීවත්වීමට දැරු උත්සාහය නිසා. සමහර ඒවා ඉස්සර හිටපු අයගෙ වැඩවල ප්‍රථිඵල. අපට පාලනයක් නැති ඒවා දුන්නෙ බිහිකරපු කෙනා. ඒ දේවල් අද සමාජයේ නෑ කියල තමයි බොහෝ අය අද දොස් කියන්නෙත්. මේ ගැන විශේෂ ලිපියකුත් පසුව ලියනවා.

      Delete
  3. Replies
    1. මේන් මේකයි මට කියන්න තියෙන්නේ උඹ මොකෙක්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් තමුන් දන්නවා කියලා පෙන්වන්න යාම තරම් හරක් වැඩක් තවත් මේ ලෝකේ නැතිව ඇති. උඹ මගේ ලියන විදියේ අඩුපාඩු ගැන පෙන්නුවට මට අවුලක් නැහැ මොකද මට එකෙන් ප්‍රශ්නයක් නැති නිසා ලංකාවේ ඉස්කෝලේ ගියේ නැති මම මෙහෙමවත් ලියන එක ගැන මම සතුටු වෙනවා. තමුන්ට දෙන්න තියෙන එකම අවවාදය තමුන් සියල්ල දත් බව ලොවට පෙන්වන්න යන්න එපා කියලයි.

      Delete
    2. //උඹ මොකෙක්ද කියන්න මම දන්නේ නැහැ.//

      කවුරු වුනත් තමන් ලියන දේ අනුව තමන්ගෙ හැකියාව පෙන්වනවා. ඒත් ලැජ්ජාවක් නැතිව අනුන්ට හිනාවෙන අතරෙ, තමන්ගෙ කුණු හෝදන එක අගය කලයුතු දෙයක්.

      //ලංකාවේ ඉස්කෝලේ ගියේ නැති මම මෙහෙමවත් ලියන එක ගැන මම සතුටු වෙනවා.//

      ලොකු ආඩම්බරයක් වගෙයි.

      //තමුන්ට දෙන්න තියෙන එකම අවවාදය තමුන් සියල්ල දත් බව ලොවට පෙන්වන්න යන්න එපා කියලයි.//

      ඒ කිව්වේ සිදට් (සියල්ල දත්) හෙවත් සිද්ධාර්ත ගැනද?

      මම ගැන මම කියන්නෙ නෑ. ඒක මම ලියපු දෙයින් තීරණය කල හැක. ඔබේ නොදන්නකම නම් උතුරන බව පෙනෙනවා. සයිබර් අවකාශෙ ඉන්න කොට වීරයෝ වුනාට, සැබෑ ලෝකෙ ගෑණිටත් හොරා ඇබ්බැහිකමට නතුවීම ලියන කොට ලැජ්ජාවක් නැද්ද? මැදපෙරදිග බැලමෙහෙ කිරීමත් අද ලොකු දෙයක් වගෙයි නේද? වැරද්දකට තියෙන්නෙ නම් නොදන්න සිංහල යොදාගැනීමයි.

      අර වර්ගපූර්ණිකාවක් ගැන කිව්ව නේද? මම ලියන ඒවා ඒ වගේ පෙනෙනවා නම් සිංහල නසන්න එපා කියන්න වෙනවා.

      Delete
    3. යකෝ උඹ සිංහල නෙවෙයි දෙමලෙක්ද කොහේ යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්නේ මේ හිවල් ඌරා. මම ලංකාවේ ඉස්කෝලේ නොගියත් මම ඉන්න තැන මම උඹ වගේ ඌරෙක්ට කියන්න යන්නේ නැහැ දන්නා උන් දන්නවා. මට කියන්න තියෙන්නේ පොන්න වැඩ නොකර බ්ලොගක් ලියනවනම් ඒ විදියට ලියපන් කියල දෙකයි පනහයේ කාලකන්නියෙක් වගේ වැඩ නොකර. ඇනොනිමස් හෙවත් අවජාතක උන්නැහේ උගත් කමක් සදාචාරයක් තියෙන එකෙක් දනනවා අනෙක් කෙනෙක්ගේ බ්ලොග් එකක් ගැන කතාකරද්දී එකට ක්‍රමයක් තියෙනවා ඒ බ්ලොග් එකේ ඇඩ්මින්ගේ අවසරය තියෙන්න ඕනේ. එහෙම නැතිව ආවට ගියාට තමුන්ගේ අවජාතක කම මොනවට ප්‍රදර්ශනය කිරීම තමුන් වැනි සුනඛයෙකුට වටිනේද යන්න දෙපාරක් හිතා බැලීම වටි.


      මේ විදියේ දෙකයි පනහයේ කුප්ප අවජාතක වැඩක් කිරීමට හේතුව බ්ලොග් කරණයේ ඇති නොදැනීමද තමුන් උපතින් රැගෙන ආ අවජාතක කමදැයි මට වැටහෙන්නේ නැත.......

      Delete
    4. //අවජාතක උන්නැහේ උගත් කමක් සදාචාරයක්//
      //එකේ ඇඩ්මින්ගේ අවසරය තියෙන්න ඕනේ.//

      මෙතන තියෙන්නෙ මම කියපු දේවල් විතරයි. ඒවා මටයි අයිති. තමුසෙයි කුණු අරං ආවේ. නූගත් එකෙක් බව ඉතා පැහැදිලියි. මගේ විස්තර ඕන නම් දෙන්නම්. ඒත් තමුන්ට පලක් නෑ. සිංහලෙන් ජරාව වැමෑරීම නවතල දැම්ම නම් හොඳ නැද්ද? නිකම්ම රෙදි ගැලවුනා නේද? ඉස්සර වෙලා මනුෂ්‍යයෙක් වෙන්න බැලුව නම් හොඳ නැද්ද? ලිහන්න තියෙන මල්ලට ඇඟිලි නොගහ ඉවසුව නම් ශරීර සෞඛ්‍යයයටත් හොඳයි. තමන්ගෙ මායියට වංචාකරන වැදගතුන් නැත. මට නීති උගන්නන්න ඕන නෑ. ඕන නම් කරලම පෙන්නන්නත් පුළුවන්.

      Delete
    5. කෝරලේ,

      //යකෝ උඹ සිංහල නෙවෙයි//

      මම සිංහල යයි කියා නැත.

      Delete
    6. උඹ වැනි නිවට සුනඛයෙකු හා කතා කොට පලක් නැහැ උඹට වැඩ නැති උනාට අපිට තියෙනවා මෝඩ මී හරකෙක් පිස්සෙක් එක්ක වාද අක්රලා වැඩක් නැහැ. උඹේ උගත්කමත් ක්‍රියාවනුත් උඹේ නමට ගැලපෙන බව මතක් කරලා දෙන්නම්. මම කරන දේවල් විවේචනය කරන්න අයිතියක් උඹට දුන්නේ කවුද? original අවජාතකයෝ

      Delete
    7. කෝරලේ,

      උඹ වැනි නිවට සුනඛයෙකු හා කතා කොට පලක් නැහැ. උඹට වැඩ නැති උනාට මට තියෙනවා. මෝඩ මී හරකෙක්, පිස්සෙක් එක්ක වාද කරලා වැඩක් නැහැ. උඹේ උගත්කමත් ක්‍රියාවනුත් උඹේ නමට ගැලපෙන බව මතක් කරලා දෙන්නම්. මම කරන දේවල් විවේචනය කරන්න අයිතියක් උඹට දුන්නේ කවුද? original අවජාතකයා.

      මම නැවත අසමි. මේක මගේ බ්ලොගයයි. මම කරන දේවල් විවේචනය කරන්න අයිතියක් උඹට දුන්නේ කවුද? මම මා ලියූ දෙයක් නැවත ඇලවීමි. මායියට වංචාකරන එකෙකුට මොන වැදගත් කමක්ද නේද? අඩු තරමින් දැන්වත් පීචං නොවී අවංක මිනිහෙක් වුනා නම් තමන්ට ම හොඳයි නේද? ඔයාට වඩා ලොකු අයත් ඔය කතා කියල තියෙනවා. මම ගැන ඔබ වැනි මිනිස්කමට නොගැලපෙන උන්ට කිව යුතු යයි සිතේ නම් කියන්න.

      Delete
  4. මේ කෝරලේ කියන්නෙ බූරුවෙක් නෙ. වැදගත් අවවාදයක් දුන්නම මේ වගේ වගෙ හැසිරෙනවද? සිංහල ජාතියට ගිය කල. තමන්ගෙ ගෑණි රවටන එකා විශ්වාස කරන්න බැරි හොරෙක්.

    ReplyDelete

Note: only a member of this blog may post a comment.